ලසිත් මාලිංග ඇත්තටම කවුද මේ ? ඔහු තමයි ලංකාවේ වේග පන්දුවේ සංනාමය ලෝකයේ ගොඩක් ප්‍රබල පිතුකරුවො මාලිංග ඉදිරියේ අත දරුවො උන වාර අනන්තයි සාමාන්‍ය පංදුයවන්නන්ගෙ ආකාරය බිදදැමූ ඔහු තමන්ටම ආවේනික පංදු යැවීමේ ඉරියව්වක් බාවිතා කරා. ලෝක කුසලාන තරගාවලි 4කට තම දායක්ත්වය ලබා දුන්නා ඔහුට ලොව පුරා මිනිසුන් දැඩි සේ ප්‍රිය කරා ඔහුගේ කොන්ඩ විලාසිතාව ක්‍රිකට් කීඩාලෝලින්ගෙ උන්මාදයක් බවට පත්වුනේ නිතැතින් කඩුලු ත්‍රිත්ව 3කටද ඔහු හිමිකම් කියනවා ලෝක කුසලාන තරගාවලියේ ඊයෙ පැවති ඉන්දියාව සමග තරගයෙන් පසු නැවත ඔහුව ලෝක කුසලාන තරාවලියක අපිට දැක ගන්න ලැබෙන එකක් නෑ මාලිංග කියන්නෙ සැබෑම දක්ශෙයෙක් ප්‍රබල තරග දිනවන්නෙක් ඔහු වැනි පංදු යවන්නෙක් නැවත ලෝකෙට බිහිවෙන්න සෑහෙන කාලයක් ගතවේවි
Maru
ReplyDeleteAniwaryen
ReplyDelete❤️
ReplyDelete