ඇය දූශනය වී හමාරයි යුක්තිය ඔබ අතේ......




""පෙරදිග මුතු ඇටයයි මේ .....
   ලෝකේ..... සිරිබර සිරිලංකා.... පොඩිකාලෙ අහපු රට ගැන කියවෙච්ච ලස්සන සිංදුවක් රටවටා මුහුද රට ඇතුලේ දිය ඇලි ගංගා පිරිච්චි රජවරු හදපු යෝධ වැව් ....ඒව දිහා බලල සුද්දො හූල්ලනකොට අපිට දැනුන ආඩම්බරේ කියල නිමකරන්න බෑ සිංහරාජය වගේ ලෝක උරුම සීගිරිය වගේ ලෝක පුදුම කුඩා භූමි ප්‍රමානයක් තුල  රටවල් විවිද වූ දේශගුන  නිසි කාලයට ඇදහැලෙන වැහි එක යායට තීන ගොවිතැන් මතක් වෙද්දිත් පොඩි දුකක් හිතෙනව එදා ආසියානු කලාපයේ ශේශ්ටතම මාතාව ඇය අපි ඉස්සරහම දූශනය කරල ඉවරයි....මෑතකදි ඇහුන සංවේදිම පුවතක් තමයි පිටරටින් ගෙනාපු කුනු කන්ටේනර් පිලිබද කතාව 2013 ඉදන් මෙරටට මේ වැඩේ කෙරිල තීනව එදා ඉදන් අද වෙනකම් කුනු මෙට්‍රික් ටොන් 27000ක් පමන ලංකාව තුලට ඇවිල්ල තීනව දැන් ඉතින් මේ ආපු කුනු ඇත්තටම කොහෙද තැන්පත් කරල තීන්නෙ?
 ඇත්තටම මේ අපද්‍රව්‍ය බැහර කරල තීන්නෙ මුතුරාජවෙල සංවේදි පරිසර කලාපයකට අනික් වැදගත්ම කාරනාව තමයි මේව සාමන්‍ය අපද්‍රව්‍ය නෙවෙයි රෝහල් වල ඉවතලන බයානක විසබීජ සහිත අපද්‍රව්‍ය  අපේ රටේ පමනක් නෙමෙයි ලෝකයේ කුඩා රටවල් වලට මෙවනි අපද්‍රව්‍ය බැහර කිරීම් සිදුවෙලා තිනව ඒව නිසා වෙච්ච භයානක ප්‍රතිපල ඒ රටවල මිනිස්සු අත් විදල තීනව 
 ලංකාවෙත් මේ වගේ ජලාශ්‍රිත පරිසර කලාප වලට මෙවනි අපද්‍රව්‍ය මුදා හැරීම නිසා වර්ශාව කාලෙට නිවෙස් භූමි කරා ලේසියෙන්ම මේ භයානක විසබීජ එන්න පුළුවන් ඉතින් අපේ දරුවන්ටත් මේවායෙන් සිදුවන බලපෑමට වග කියන්නෙ කවුද කියන එක ප්‍රශ්න යක් රටේ ධනවත් ව්‍යාපරිකයන් රටෙ පොදු නීතියෙන් බේරිල මෙවනි අපරාද සිදුකිරීම අදම දේශපාලකයන්ගෙ පූර්න දැනුවත් බාවයෙන් සිදුවන කරුනු .... මෙහම විනාශ කරල මෙහමත් කියනව
 
ඔවු අපි ඉමු.........

Comments

Post a Comment