සීගිරිය.

 
සීගිරය යන්නෙහි අර්තය සිංහ පර්වතය යන්නයි මෙලෙස හැදින්වීමට මුල් වූයේ  බල කොටුවේ ඇතුල්වීමේ දොරටුව සිංහ රූපයකින් යුක්ත වීමයි.එම රූපයේ නටබුන් තවමත් මාලිගාවේ දක්නට තිබේ එය සැබවින්ම මාලිගාවක් වූයූ දශකයකට වඩා කාලයක් ශ්‍රී ලංකාවේ පාලන කේන්ද්‍රය බවට සීගිරිය පත්වීමයි දකුනු හා අග්නි දිග ආසියාවේ පැවති පලමු සහස්ස්‍රයට අයත් සැලසුම් වූ නගර අතරින් හොදින්ම සංරක්ෂණය වී ඇත්තේ සීගිරිය විය හැකිය සීගිරිය ආසියාවේ නගර නිර් මානයන් අතර සුවිශේශි තැනක් ගනී එයට හේතුව නම් එය පිහිටා තිබෙන පරිසරය ආරක්ශාව පතා සැක සුනු දිය අගල්  වැනි  දෑ හේතුවෙනි මෙහෙ ඇති ජල තාක්ශනය පිලිබදව නිසි අවබෝදයක් වර්තමාන ඉංජේනේරු ශිල්පීන්ට වටහා ගැනීමට අමාරු කාර්යක් වී ඇත සීගිරියේ ඇති සුවිශේශි තත්වය එයයි  තවද මෙහි එන සීගිරි බිතුසිතුවම්ද සුවේශීශි සංචාරක ආකර්ශනයකට ලක්වේ...

Comments

Post a Comment