විදින්නත් විදවන්නත් අපිට තීන්නෙ එක ජීවිතයයි....

 මාතෘකාවක් ? ඔවු හැම ජීවතයක් උපදිනකොටම ඔහුට හෝ  ඇයට  මාතෘකාවක් තීනව හැබයි ඒක සදාකාලික නෑ ජීවතය ගලාගෙන යන විදිහට  ඒ ඒ කාලවලට මිනිස්සුන්ගෙ ජීවිත මාතෘකාවන් වෙනස් වෙනව හැබයි එක දෙයක්   ස්තීරයි හැම කෙනෙක්ගෙම ඒ මාතෘකාවන් යටතෙ තීන්නෙ කොටස් දෙකයි ඒ තමයි  සැප දුක නැත්නම් විදීම විදවීම කෙනෙක් අද ආදරය කරනව ඔහු ඒ ආදරය විදිනව සතුටෙන් ඉන්නව හෙට ඒ ආදරේ නැතිවෙනව ඔහු විදවනව අද කෙනෙක්ට හොදට මිල මුදල් තීනව හෙට ඒ දේවල් නැති වෙනව ඔහු විදවනව මිනිස්සු හැගීම් ඉස්සරහ පාඩම් ඉගෙන ගන්න සූදානම් නෑ  අපිට ඕනි ජීවිත තේමාව ගැලපෙනකම්ම අපි සටන් කරනව අන්තිම හුස්ම පොද තෙක්ම

Comments

Post a Comment