ලෝක කුසලාන තරග මාලාව යටතේ පැවති ශ්‍රීලංකාව හා එංගලන්තය අතර පැවති තරගය ලකුනු 20 ජය ගන්නට ශ්‍රී ලංකා කන්ඩායම සමත් වූහ කාසිය වාසිය දිනා ප්‍රතමයෙන් පංදුවට පහර දුන් ශ්‍රී ලංකා කන්ඩායම පංදුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුනු 233 ලබා ගත්හ ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කර එංගලන්ත කන්ඩායම පන්දුවාර 47 තුල සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුනු 212 පමනි
Adreiii yakuneee....
ReplyDeleteDewarak wati nagitina sinhala jathiyak api
ReplyDelete💙💙💙
ReplyDelete💪💪
ReplyDelete💪💪💪💪💪
ReplyDelete❤️💕💞❣️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete