පාරට එන්න🚶
දකින හැම දේම නිශ්පලයි ඔබත් මාත් දකින....
ලොකු ලොකු වාහන ඇතුලෙ A.C දාගෙන
මිනිස්සු ඉරට ඔච්චම් කරනව "උබ අපිව පුච්චන්න හැදුවට අපිට ගානක් නෑ කියල
බස් වල සෙනග පිරිල "ආ එන්න එන්න සීට් තීනව ඒ වචෙන ඇහුන ගමන් මිනිස්සු බස් එකට එන්නෙ දුවගෙන බස් එකට නැගල බැලුවම ඔක්කම සීට් පිරිල "කොන්දොස්තර අයියේ ඔක්කම පිරිලනී " අනේ මල්ලි මං කිව්වෙ සීට් තීනව කියලනී ඔය තීන්නෙ සීට් හිස් ඒව නම් නෑ 😂 අපේ මිනිස්සු රැවෙටෙනව කියන්නෙ අම්මෝ😄 .....කෝච්චි වල එල්ලිලා යන්නෙ වවුල්ලු වගේ මිනිස්සු ජීවිතේ විදිනවද විදෝනවද කියල තේරෙන්නෑ හැමෝගෙම තීන්නෙ එදිනෙදා ආතල් එකක් උදේ ඇහරෙන්නම ප්‍රශ්න කන්දක් එක්ක එකම හේතුවක් ආතල් එකක් කරගෙන කොත්තු කඩේ ටකට ටකට සද්දයටත් නැටවෙන තරමට පදම් උනු මිනිස්සු පාර පුරා
තමන්ගෙ ආදරවන්තිය අතින් අල්ලගෙන පාරේ පරිස්සමෙන් එක්කගෙන යන කොල්ලෙක්ට වෙන කෙල්ලෙක් දිහා නිකමට බැලුනොත් අර ආදරෙන් අල්ලන් ඉන්න අතත් ගස්ස දාල කෙල්ල යන්නෙ පස්සෙ ඒකිව ශේප් කරගන්න එක්ක යන්නෙ ලග තීන ජූස් බාර් එකට නැත්නම් ලවර්ස් එකට කොහේ හරි වලියක් අන්තිමට කාට හරි බිස්නස් එකක් ඔය ටිකක් විතරයි ඔබට මං යෝජනාවක් කරන්නම් හොදටම හිත රිදුන වෙලාවට පාරට ඇවිත් මිනිස්සු දිහා බලන් ඉන්න ඔබට දැනෙයි ඒ ගිනියම් සුලගෙත් සැගවුන සීතලක් තිනව කියල ❤️

එලම
ReplyDeleteAththa kathawa bn
ReplyDeleteAththa bn
ReplyDelete