ජාතිවාදය ජාතක කල උන්ට.....⚠️️
ජනතාව ජාතින් වශයෙන් වෙන්ව ආගම්
ලෙස වෙන්ව කටයුතු කිරීමට වරතමානය වන විට පෙලඹී හමාරය. වසර 30ක කුරිරු යුද්දයකින් බැටකෑ රටක් ලේ වලින් පෙගී ගිය රටක් මිනිසුන් දස දහස් ගනනින් මිය ඇදුනු රටක් නැවතත් එවැනි අරාජික වර්තමානයක් කරා තක්කඩි දේශපාලුවන් මෙහයවමින් ඇත එදා සිංහල මිනිසුන්ගේ පොදු සතුරා දෙමල ජනයා ලෙස හුවා දක්වමින් ගෙන ගිය ගැටුම අවසන් වූයේ වසර 30ක් වැනි දීර්ඝ කාලයකිනි රටේ තරුණ තරුණි යන් විශාල ප්‍රමානයක් දිවි පුදමින් එය එසේ අවසන් විය . වසර 70ක් පමන කාලයක් රට පාලනය කර රට විනාශ මුඛයට ඇද දැමූ මජර පාලකයන්ට නැවතත් තමන් වෙත බලය අත් පත් කරගැනීමට වේදිකා වල කෑ ගසා මොරදීමට ජනයාට පැවසීමට කිසිවක් ඉතුරු වී නොමැත රටේ දේපල හොරා කමින් තමන්ගේ සුඛ විවරණය පතා වැඩ කටයුතු කල දේශපාලුවන්ට තමන්ගේ කැත පන්නයේ ජීවීකාව වසාගැනීමේ සළුවක් ලෙස ජාතිවාදය ආගම් වාදය පත් කර ගන්නෙ එබැවිනි. මහජනයා ඉදිරියේ තමන් රටට හොද ආර්ථිකයක් ගෙනා ආ බව තමන් හොද සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනැගූ බව තමන්ගේ පාලන කාලයන් තුල රටේ හොද ප්‍රවාහන සේවාවක් තිබුන බව මේ පාලකයන්ට කිව හැකිද? නොහැක එසේ නම් ඔවුන් කාලයක් තිස්සේ ජනයා සතුරු කරමින් කාලයක් මුස්ලිම් සිංහල මිනිසුන් සතුරු කරමින් කාලයක් සිංහල දෙමල මිනිසුන් සතුරු කරමින් මිනිසුන්ගෙ හැගීම් අවුලුවාලමින් ජාතික සමගිය බිදදමමින් කටයුතු කරන්නේ ඔවුන්ගේ ගිලිහෙන බලය රැක ගැනීමේ අවසන් තුරුම්පුව වන ජාතිවාදය උපයෝගි කරගැනීමෙන්ය එය සමාජයක් ලෙස අප මුහුන දෙන ඛේදනීය තත්වයකි අප්‍රෙල් 21 වන දින මෙරට සිදුවූ ඒ ත්‍රස්ත පහාරය ඉස්ලාම් ආගමික උන්මත්තකයන් විසින් සිදුකර ක්‍රියාවකි එයට සමස්ත මුස්ලිම් ජනයාම වගකිවයුතු වන්නේ නැත අපේ රටේ ජාතික ආරක්ශාව රදාපවතින්නේ රට ජනයාගේ ජාතික සමගිය කෙතරම් දුරට ස්ථාපිත ද යන සාදකය මතය රටේ මුරඛාවල් කොතරම් ප්‍රමානයක් තිබුනත් ජාතික සමගියක් නොමැති තැන ජාතික ආරක්ශාවක් නොමැත මුස්ලිම් තරුණයෙක් යතුරු පැදියක නැගී සිංහල ගම්මානයක් මැදින් යනවිට අනතුරක් සිදුවුනහොත් එය අනතුරක් නොව ගැටුමකි සිංහල තරුණයෙක් මුස්ලිම් ගම්මානයක් මැදින් යනවිටද එය එසේය. ජනතාව අතර ක්‍රෝධය දෙවේශය වර්දනය කරන දේශාපලන හස්තයන්ගේ ඇතම් ක්‍රියාකාරකම් හරහා බිදී යන්නේ ජාතින් අතර ජාතික සමගියයි මේ මොහතේ ජනප්‍රිය ම දේශපාලනේ ජාතිවාදයයි මේ මොහතේ ජනප්‍රියම වාදය ආගම් වාදයයි නමුත් මේ මොහතේ නිවරදිම දේශපාලන ය ජාතික සමගියයි කොතරම් අසීරු උනත් මේ මොහතේ අපකටයුතු කල යුත්තේ ජාතික සමගියය ගොඩ නැගීම වෙනුවෙනි හැගීම් වලට වහල් වී එකිනෙකාගෙ දේශපාලන ගේම් වලට හසුවී සිදුකරන දේයින් විනාශ වන්නේ හෙට උපදින දරුවාගෙ අනාගතයයි 21 සිදුවූ ප්‍රහාරයෙන් කිසිදු දේශපාලකයෙක් මියගියෙ නැත ඔවුන්ගෙ දරුවන් ගොදුරු වූයේ නැත වසර 30ක් ඇවිලූ යුද්දයෙන් බැට කෑවේ සාමන්‍ය ජනයාගෙ දරුවන්ය කිසිදු දේශපාලුවෙක්ගෙ දරුවෙක් යුද්දෙට ගියේ නැත සිංහල මුස්ලිම් දෙමල ජාතින් නියෝජනය කරන දේශපාලුවන් කිසි දිනක ගහමරා ගත්තෙ නැත ඔවුන් ඉහල තැන්වල වැජබී පහල පන්තියේ මිනිසුන් අවුලා ඔවුන් සුපුරුදු ජීවිකාව ගතකරමින් සිටී මෙය මිනිසුන් තේරුම් ගත් දිනක රටට යහපතක් වනු ඇත.
Write .sithum chinthaka.


Elma
ReplyDelete❤️❤️
Delete💐💐💐💐💐💐
ReplyDeleteFt
ReplyDelete❤️❤️❤️
DeleteNiyamai ..me awith thiynne minissunta gdk hithala balala buddimathwa thirayak ganna oni kalayai.hora deshapalakayo hemadama kare ape ahinsaka minissuwa rawattala paranpara ganakata unge madiya thara karagatthu eka.thamange mau rata kotas walata kadala pita ratawalata wikunana ungen mita wada hoda deshapalayak kawadawath balaporotthu wenna be.me chandedi minissu ekamuthu wela hoda thiranayak gatthe netthan nidahase jivath wena hine sadahatama amathaka karala danna wenwa.me hegim walata nowa buddiyata ida diya yuthu kalayai 🙏
ReplyDelete❤️❤️❤️
DeleteSupiri
ReplyDelete❤️❤️❤️
DeleteThis comment has been removed by the author.
DeleteEla
ReplyDeletePatta sithumooo
ReplyDeleteElanee
ReplyDeleteFtta
ReplyDelete👍
ReplyDeleteSuper
ReplyDeleteSuper
ReplyDelete👍
ReplyDeleteMaru
ReplyDeleteAththama qwoth ape rata සිංහල බෞද්ධ රටක් .habai me rate hama manussyekma jiwath wenna oni.hma krnekgema jiwitha araksha wenna oni.hamakenekma thawa jiwithaykatama garu karnna oni.anith karanaya thamai.ජාතිවාදයට udagedi dena bahu buthayan dan wahi wahala.api ekathu wenna oni.eka pokurata.hama kenektma garu karann oni.hama ආගමක්ම e agam adahana unta watinawa.habai kisima agamaka awihinsawa gawilawath nanh.e hinda ekinekage jiwitha araksha karagamu.deshapalana game dan podi ekekuta unath therenawa 😂😂😂
ReplyDelete👍
ReplyDeleteSupperb 💙🔥
ReplyDeleteSupperb 💙🔥
ReplyDeleteNiyami sithumaaa .. All the best..
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteSuperb bro..🔥❤️
ReplyDeleteSupiri
ReplyDelete