ශ්‍රීලංකාවට ලකුනු 90ක පරාජයක්.....මැදපෙල නැවතත් අසාර්තකයි

           
2019 ලෝක කුසලාන තරගාවලියේ ඊයෙ පැවති තරගයෙන් ලකුනු 90ක ජයක් ලබන්නට ඕස්ට්‍රේලියානු කන්ඩායම සමත් විය
කාසියේ වාසිය දිනාගත් ශ්‍රීලංකා නායක දිමුත් කරනූරත්න ප්‍රතමයෙන් පන්දු යැවීම තෝරගනු ලැබු අතර එහිදී ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් ඕස්‍ට්‍රේලියානු කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුනු 334 ලබා ගැනීමට සමත් වුනා එහිදී විශිශ්ට ඉනිමක් ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු නායකයා පන්දු  132 තුල  ලකුනු 154ක් ලබාගැනීමට සමත් උනා
ස්ටීව් ස්මිත් ලකනු 73 ක් ලබාගත් අතර
පන්දු යැවීමේදී දනන්ජය සිල්වා හා ඉසුරු උදාන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා ලසිත් මාලිංගද එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වූහ
 ලකුනු 33ඉලක්කයක් ලබාගැනීම සදහා පිටියට පිවිස ශ්‍රීලංකා කන්ඩායම සාර්තක ආරම්බයක් ලබගත් අතර දිමුත් සහ කුසල් පෙරේරා ආරම්බක කඩුල්ල වෙනුවෙන් ලකුනු 115ක් එක් කලහ
 කුසල් ලකුනු52 කට දැවී යනවිට ශ්‍රීලංකාව ප්‍රබල තත්වයක පසුවුවද ඉන්පසු පිටියට පැමිනි කිසිදු ක්‍රීඩකයෙකුට නිසි ආකාරව පිටියේ ස්තාවර වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර මැදපෙල පිතිකරුවන්ගේ දිගින් දිගටම සිදුවන ආසාර්තකත්වය මෙම තරගයේදීද දැකගත හැකිවිය දිමුත් කරුනාරත්න ලකුනු 97කට දැවීගිය අතර ශ්‍රීලංකා කන්ඩායම පන්දුවාර 45 .පන්දු 5ක් තුල සියලු දෙනාම දැවී ලකුනු 247ක් ලබා ගැනීමට සමත් වූහ  ශ්‍රීලංකාව මුහන දෙන මීලග තරගය 21 දින එංගලන්තය සමග පැවත් වීමට නියමිතයි.


Comments

Post a Comment

Popular Posts