ප්‍රේමය❤️
උරස් පත්තේ හිස තිබුන තැන
සුවද ඩිංගක් රැදී තිබුනා
පුරුදු උනුසම තවත් මොහතක්
කමිස කෙලවර එතී තිබුනා
තුරුළු වී මට මුකුලු වෙන කොට
සතුට මහමෙර සේම තිබුනා
ඔබේ හදවත ගැහෙන තරමට
මගෙ හදත් ගැහී ගැහී තිබුනා
බලන්නට විත් හැරී යනවිට
කදුලු පුපුරක් ඇසෙ තිබුනා
මොකද රන්කද කදුලු පිරි නෙත්
ඇසූ මාවිට 😟.....
නොතිබු රොඩ්ඩක් බැනුම් ඇහුවා
සුවද ඩිංගක් රැදී තිබුනා
පුරුදු උනුසම තවත් මොහතක්
කමිස කෙලවර එතී තිබුනා
තුරුළු වී මට මුකුලු වෙන කොට
සතුට මහමෙර සේම තිබුනා
ඔබේ හදවත ගැහෙන තරමට
මගෙ හදත් ගැහී ගැහී තිබුනා
බලන්නට විත් හැරී යනවිට
කදුලු පුපුරක් ඇසෙ තිබුනා
මොකද රන්කද කදුලු පිරි නෙත්
ඇසූ මාවිට 😟.....
නොතිබු රොඩ්ඩක් බැනුම් ඇහුවා

♥️✌️
ReplyDelete❤️ elama
ReplyDelete😍😍😍😍😍good luck සහෝදරයා
ReplyDeleteඑලම
ReplyDelete👏
ReplyDelete